Sunday, August 29, 2010

මගේ නම්
මා ඔබේ නම්
ඇයි වෙනස් උනේ........

Saturday, July 17, 2010

දෙනෙත්

නිදි නැති දෙනෙත්
ඔබව සොයයි...............

Monday, June 28, 2010

ඔබ සිටියා නම්.....

තෙමෙන්න ආසයි
හිරිපොද වැස්සේ.......
මගේ ලගින් ඔබ
සිටියා නම්.........

Sunday, June 27, 2010

සිතුවිලි නිම්නය

සිතුවිලි නිම්නයට
අත් පොත තැබුවෙමි........

ජීවිතය

ජීවිතේ එක සුන්දර වකවානුවක.....
ඔයගේ ඔය ලස්සන ඇස් දෙකට .....
මම ගොඩක් ආදරේ කලා.....
ඔයාට නොතේරුනාට..